How to setup tomcat in ubuntu 16.04

කලින් ලිපියෙන් කිව්වනේ මේක ලියන්න හේතුවුන කතන්දරේ  දැන් බලමු tomcat install කරන විදිහ ක්‍රම දෙකකින්.

මුලින්ම java install කරන්න (කලින් ලිපිය මෙතනින්  බලන්න ) 

පලවෙනි ක්‍රමය 

ඕනිකරන  tomcat version එක download කරන්න ඕනි http://tomcat.apache.org/  එකෙන්.
මුලින් directory එක මාරු කරන්න.

cd /opt

wget use කරලා tomcat download කරන්න (ඕනි කරන version එක )

wget http://website.com/files/file.tar.gz

Ex :- tomcat 8.5.32

wget http://www-us.apache.org/dist/tomcat/tomcat-8/v8.5.32/bin/apache-tomcat-8.5.32.tar.gz

දැන් unzip කරන්න.

tar zxvf tomcat name.tar.gz

Ex :- tomcat 8.5.32

tar zxvf apache-tomcat-8.5.32.tar.gz

unzip කරාට පස්සේ  tomcat එක start, stop කරන්න නම් unzip කරපු file එක ඇතුලට යන්න ඕනි.

/opt# ls
apache-tomcat-8.5.32  apache-tomcat-8.5.32.tar.gz

file name එක apache-tomcat-8.5.32

/opt# cd apache-tomcat-8.5.32/bin

tomcat එක start කරන්න

./startup.sh

tomcat එක stop කරන්න

./shutdown.sh

දැන් තියෙන්නේ test කරලා බලන්න.

http://server_domain_or_IP:8080

 

තව එක වැඩෙක් කරන්න  Tomcat Web Management Interface එක configure කරන්න ඕනි එකට /opt/tomcat/conf/tomcat-users.xml file එක edit කරන්න ඕනි.

sudo nano /opt/tomcat/conf/tomcat-users.xml

file එක open වුනාට පස්සේ, user name එකයි password එකයි හොද එකක් දෙන්න මේකේ තියෙන විදිහට admin කියල වගේ common password නම් දෙන්න එපා වැරදිලාවත්.(server monthly bandwidth එක ඉවරකරගන්න ආසනම් දැම්මට කමක්නෑ ?)

save කරන්න ctrl + o  press කරන්න. exit වෙන්න ctrl + X  press කරන්න.

tomcat-users.xml — Admin User
<tomcat-users . . .>
    <role rolename="manager-gui"/>
    <role rolename="manager-script"/>
    <role rolename="manager-jmx"/>
    <role rolename="manager-status"/>
    <role rolename="admin"/>
<user username="admin" password="admin" roles="admin-gui,manager-gui, manager-script,manager-jmx,manager-status"/>
</tomcat-users>

දැන් tomcat server එක restat කරන්න

sh /opt/apache-tomcat-8.5.32/bin/shutdown.sh && sh /opt/apache-tomcat-8.5.32/bin/startup.sh

ඊළගට බලමු tomcat  run කරන තවත් විදිහක්

දෙවෙනි ක්‍රමය 

tomcat8 install කරන්න

sudo apt install tomcat8
sudo apt install tomcat8-docs tomcat8-examples tomcat8-admin

tomcat7 install කරන්න ඕනිනම්  tomcat8 වෙනුවට tomcat7 කියල වෙනස් කරලා tomcat7 install කරන්න පුළුවන්.

tomcat server එක start, stop හෝ restart කරන්න නම්

systemctl start tomcat8
systemctl stop tomcat8
systemctl restart tomcat8

දැන් තියෙන්නේ test කරලා බලන්න.

http://server_domain_or_IP:8080

 

මේකෙත්  Tomcat Web Management Interface එක configure කරන්න ඕනි
එකට nano /var/lib/tomcat8/conf/tomcat-users.xml file එක edit කරන්න ඕනි.

sudo nano /var/lib/tomcat8/conf/tomcat-users.xml

file එක open වුනාට පස්සේ, user name එකයි password එකයි හොද එකක් දෙන්න කලින් කිව්වා වගේ මේකේ තියෙන  විදිහට admin කියල වගේ common password නම් දෙන්නම එපා.

save කරන්න ctrl + o  press කරන්න. exit වෙන්න ctrl + X  press කරන්න.

tomcat-users.xml — Admin User
<tomcat-users . . .>
    <role rolename="manager-gui"/>
    <role rolename="manager-script"/>
    <role rolename="manager-jmx"/>
    <role rolename="manager-status"/>
    <role rolename="admin"/>
<user username="admin" password="admin" roles="admin-gui,manager-gui, manager-script,manager-jmx,manager-status"/>
</tomcat-users>

දැන් tomcat server එක restart කරන්න.

systemctl restart tomcat8

ඔන්න tomcat වැඩෙත් හරි. mysql හා postgresql install කරන විදිහ වෙනම ලිපියකින් දාන්නම් ?

Share This